කොටස් වෙළෙඳපොළට අලුතින්ම සුරැකුම්පත් (Securities) ආයෝජකයන් වෙත පළමු වරට නිකුත් කිරීම සිදු කරන වෙළෙඳපොළ ප්‍රාතමික වෙළෙඳපොළ නැතහොත් Primary Market එකක් ලෙස හඳුන්වනවා.
මෙම පළමු නිකුත් කිරීම Initial Public Offering – IPO 📃 එකක් හරහා සිදුවේ.
IPO හරහා මෙලෙස ආයෝජකයන් විසින් මිලදීගන්නා කොටස් නැවතත් ආයෝජකයන් අතර හුවමාරුව සිදුවන වෙළෙඳපොළ ද්විතියික වෙළෙඳපොළක් ලෙස හඳුන්වන්න පුලුවන්.
Stock Exchange එකක් ලෙස ක්‍රියා කරන්නේ මේ ද්විතියික වෙළෙඳපොළයි, ඒ කියන්නෙ කොළඹ කොටස් වෙළෙඳපොළ – (Colombo Stock Exchange) 🏢 කියලා කියන්නෙත් මේ වගේ Secondary Market එකක්.
.
.
.
Capture Key Insights